කුවේටයේ 7 ක් සුවය ලබති



කුවේටයේ කොරෝනා ආසාදිතයන් හත්දෙනෙක් සුවය ලබා ඇති බව වාර්තා වේ.

කුවේට් ජාතිකයන් පස්දෙනෙක් සහ විදේශිකයන් දෙදෙනෙක් සුවය ලැබූ පිරිසටඅයත් වන බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

ඒ අනුව, කුවේටයේ සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අසූව (80) දක්වා ඉහළ යයි.

සුවය ලැබු ආසාදිතයන් පිරිස දින කීපයක්පුනරුත්ථාපන වාට්ටුවකට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS