කුවේටයේ 5ක් සුව වෙයි



කුවේටයේ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් පස් දෙනෙක් සුවය ලබා ඇති බව වාර්තා වේ.

ආසාදිත පුද්ගලයින් පස් දෙනෙක් සුවය ලබා ඇති බවත්, මේදක්වා සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 72 දක්වා ඉහළ යන බව කුවේට් සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය ෂෙයික් බාසල් අල්-සබා පැවසීය.

කුවේට් කාන්තාවන් තිදෙනෙක් සහ විදේශීය කාන්තාවන් දෙදෙනෙක් ඇතුළත්වන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS