කුවේටයේ 45 කට කොරෝනා



කුවේටයේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන අද (29) වනවිට 45 දක්වා ඉහළ ගියේය.

කුවේටයේ කොරෝනා වයිරසය පැතිරීම සිදුවූයේ ඉරානය හරහාය. ඉරානයෙන් පැමිණෙන ඉරාන ජාතිකයන් රටට ඇතුළු කර නොගැනීමට කුවේට් බලධාරීන් ඒ අනුව තීරණයක් ගෙන ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS