කුවේටයටත් බහරේනයටත් කොරෝනා



චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට මැදපෙරදිග කලාපයේ රටවලට ද ව්‍යාප්ත වන බව වාර්තා වේ.

කුවේටය සහ බහරේනය අද (24) නිවේදනය කළේ එම රටවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති බවය.

කුවේට් සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කළේ කුවේටයේ කොරෝනා ආසාදිතයන් තිදෙනකු සිටින බවය. බහරේනයෙන් හමුවී ඇත්තේ එක් ආසාදිතයකු පමණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS