කුවේටය ඇඳිරිනීති කාලය අඩු කරයි



කුවේටයේ ඇදිරිනීති කාලය අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, 2020 ජුනි 21 දින සිට රාත්‍රී 7.00 සිට උදෑසන 5.00 දක්වා ඇදිරිනීතිය පනවන බව කුවේට් රාජ්‍ය රූපවාහිනිය සේවය වාර්තා කරනවා.

අසාධ්‍ය රෝගීන්ට සහ විභාග අපේක්ෂකයන්ට සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් ගමන් කිරීම සඳහා කුවේට් රජය අවසර ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS