කුමරු සේවකයන් පුදුමකරවලා



අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් ප්‍රධාන පෙලේ අවන්හලක් වන ජෝන්ස් ද ග්‍රොසර් ආයතනයට ගොස් සේවකයන් පුදුම කරවා ඇති බව වාර්තා වේ. 

කුමරු සේවකයින් සමඟ ආහාර සහ සෙල්ෆි ඡායාරූප ලබාගනිමින් සතුටු වී ඇති බව වාර්තා වේ.

ඩුබායි සහ අබුඩාබි යන නගරවල ශාඛා විශාල ප්‍රමාණයක් ජෝන්ස් ද ග්‍රොසර් ආයතනයපවත්වා ගෙන යයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS