කුමරු රොනාල්ඩෝ හමු වෙලා
ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ විධායක සභාවේ සභාපති, ෂෙයික් හම්ඩාන් බින්රෂීඩ් අල්-මක්ටුම් පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක, ක්රිස්ටිනෝ රොනාල්ඩෝ ඩුබායි නුවරදී හමු වී ඇති බව වාර්තා වේ.
13වැනි ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලනයට සහභාගිවීම සඳහා සුපිරි පාපන්දු ක්‍රීඩකයා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණ ඇත.
“විශිෂ්ට ක්‍රීඩකයා, උතුම් මිත්‍රයා’’යනුවෙන ඳහන් කරමින් කුමරුට අයත් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමේ ඡායාරූප පළ කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)