කුමරු මිණිමුතු මෝරා එක්ක පීනලා



ඩුබායි ඔටුන්න කුමරු, ෂයික් හම්ඩන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම් මිණිමුතු මෝරකු සමඟ මුහුදේ පීනමින් සතුටුවන වීඩියෝවක් කුමරුට අයත් ඉන්ටර්ග්‍රෑම් සමාජ ජාල ගිණුමේ පළකර ඇති බව වාර්තා වේ.

විඩියෝව පළ කර සුළු වේලාවකින්300,000ක ආසන්න පරිශිලකයන් සංඛ්‍යාවක් කැමැත්ත දක්වා ඇත.

මිණිමුතු මෝර සමඟ පීනන වීඩියෝව සමාජ ජාල පරිශීලකයන් අතර කථාබවක් ඇති කිරීමට සමත් වී ඇති බව එමිරේට්ස් මාධ්‍යය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්) 


RECOMMEND POSTS