කුමරු නත්තලට සුබ පතයි



අබුඩාබි ඔටුන්න හිමි කුමරු නත්තල් සුබ පැතුම් එක්කර ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ සහ ලොව පුරා සිටින ක්‍රිස්තු භක්තිකන්ට නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කිරීමට ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල්-නහියන් කටයුතු කර ඇත.

“ලොව පුරා සාමය, ආරක්ෂාව, ඉවසීම සහ යහපත්කම පැතිරේවා.’’ යනුවෙන් සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්දර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS