කුමරු දකුණු කොරියාවට යයි



සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් දකුණු කොරියාවේ සංචාරය කිරීම සඳහා සූදනම් වන බව වාර්තා වේ.

ජී20 සමුළුවට සහභාගි වීමට සඳහා ජපානයට යන අතරතුර ජුනි 25 දින දකුණු කොරියාවේ සෝල් නුවරට පැමීණීමට නියමිත බව එරට ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.  

2019 ජි20 සමුළුව ජුනි 28-29 දෙදින තුල ජපානයේ ඔසාකා නුවරදි පැවැත්වීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS