කැලරි ප්‍රමාණය ඕනෑ



මහජනතාව සෞඛ්‍යාරක්ෂිතව තැබීමේ අරමුණින් බහරේනයේ අපනශාලාවල විකිණීමට ඇති ආහාරවල කැලරි ප්‍රමාණය සටහන් කිරීම අනිවාර්ය කිරීමට යන බව වාර්තා වේ.

මිලදී ගන්නා අවස්ථාවේදි, ලබාගත් ආහාරවල සම්පූර්ණ කැලරි ප්‍රමාණය පරිභෝගිකයාව දැණුවත් කළ වේ.  

මුහාරක් මහනගර සභාව කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කර ඇති අතර නීතිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම මහනගර සභාව කටයුතු කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS