කාර් 7 සහ බස් 2 ගිනි ගනියි



කුවේට් රාජ්‍යයේ අල්-සල්මියා නගරයේ මෝටර් රථ හයක් (06) ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

මෝටර් රථ ගිනිගැනීමට හේතු වු කරුණු මෙතෙක් හෙළි වී නොමැති අතර කාර් පහක් ‍(05) සහ බස් රථයක්(01) ගින්නට හසු වී ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේ ය.

අල්-ජෙලීබ් නගරයේ කාර් දෙකක් (02) සහ බස් රථයක් (01) ගිනි ගෙන ඇති අතර හිතාමතා සිදුකළ ගිනි තැබීමක්ද, නොසැලිකිලිමත්කමක්ද එසේ නැත්නම් විදුලි කාන්දුවක්ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS