කාඩ්පත නොමැතිව සොරකම් කරලා



කුවේටයේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් කුවේට් ඩිනාර් 210ක මුදලක් සොරකම් කර ඇති බව වාර්තා වේ.

තමාගේ ගිණුමෙන් මුදල් සොරා ගෙන ඇති බවට කුවේටයේ ජීවත් වන ඉන්දීය ජාතිකයෙක් නායිම් පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.

ටෙලර් කාඩ්පත තමාගේ මුදල් පසුම්බිය තුල තිබියදි, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් අදාල මුදල් ප්‍රමාණය සොරා ගෙන ඇති බවට ඉන්දිය ජාතිකයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS