කඳවුරුවලට ප්‍රහාරයක්



සිරියාවේ ඇලෙප්පෝ සහ හාමා යන පළාත්වල හමුදා කඳවුරු කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල වී ඇත.

සතුරු මිසයිල ප්‍රහාර මෙම හමුදා කඳවුරු වෙත පැමිණ ඇත්තේ සිරියාවේ වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණය.

ප්‍රහාරය එල්ල කළේ කවුරුදැයි මෙතෙක් අනාවරණය වී නැත. එය සෞදිය හෝ ඊශ්‍රායල කළ ප්‍රහාරයක් බවට සැකයක් පවතී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS