කතුන්ට වියදම් කර උසාවි යයි



එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ ජීවත් වන අරාබි ජාතිකයෙක් ගල්ෆ් ජාතිකයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සාම්ප්‍රදායික අරාබි ඇදුමෙන් සැරසී කාන්තාවන්ට අධික ලෙස මුදල් වියදම් කරමින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට අරාබි ජාතිකයා එක්කර ඇති අතර විශලා අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාවක් විවේචනාත්මකව අදහස් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාරදීමට කටයුතු කළ බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදචර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS