කතුන් රෝහලේ යකා නටයි



කුවේටයේ අල්-එඩන් රෝහල තුල කාන්තාවන් පිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇති බව වාර්තා වේ. 

කාලයක් තිස්සේ පවුල් දෙකක් අතර පවතින ප්‍රශ්නයක් දුරදිග යෑමෙන් රෝහල තුල ගුටිබැට හුවමාරුවක්දක්වා වර්ධනය වී ඇත.

ආරක්ෂක අංශ නිලධාරීන් කැඳවා ප්‍රශ්නය සමථයකට පත් කිරීමට උත්සහ කළත් කාන්තාවන් ආරක්ෂක අංශ නිලධාරීන්ටද පරුෂ වචනයෙන් බැණ වදීමින් දේපල හානි සිදුකරමින් කලහාකාරී ලෙස හැසිරී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS