කතුන් 30 ක් ගින්නකින් බේරාගෙන



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රස් අල්-කයීමා නගරයේ විදේශ කාන්තාවන් නවාතැන්ගෙන සිටි නිවාසයක් හදිසියේ ගිනිගෙන ඇති බව වාර්තා වේ.

ගින්නට හසු වී සිටි කාන්තාවන් තිස්දෙනෙක් බේරාගෙන ගින්න නිවාදැමීමට සිවිල් ආරක්ෂක අධිකාරියේ ගිනි නිවන භටයන්කටයුතු කර ඇත.  

ගිනිගැනීමට හේතු වු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බව සිවිල් ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් මොහොමඩ් අබ්දුල්ලා අල්-ෂාබි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS