කතක් රත්‍රං කිලෝ 1.6ක් හොරකම් කරලා



කුවේටයේ සිට පැමිණ කාන්තාවක් ලඟ තිබී රත්‍රං කිලෝ 1.646ක් හමු වී ඇති බව වාර්තා වේ.

හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

කාත්තාවගේ ගුද මාර්ගයේ, ඉඟටියේ සහ මේස්වල සඟවා තිබියදිරේගු නිලධාරීන් රත්‍රං තොගය සොයා ගෙන ඇත.

නීතිවිරෝධි ආකාරයෙන් රත්‍රං ප්‍රවාහනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම සිදුකරන බව ඉන්දීය රේගුව ප්‍රකාශ කළේ ය.

රත්‍රං තොගයේ මුළු වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 86කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online, කුවේට් නගරය)

RECOMMEND POSTS