කතක් අසුන යට කංසා සඟවලා



ස්වාමිපුරුෂයගේ මෝටර් රථයේ කංසා සැඟවු ජොර්දාන් කාන්තාවන් පොලීසි අත්අඩංගුවට ගෙන ඇත.

ස්වාමිපුරුෂයාගෙන්සහ මත්‍ද්‍රව්‍ය නාශන කාර්යංශ නිලධාරීන්ගෙන් සඟවා කංසා ගෙන රැගෙන යෑමටබිරිඳ රියදුරු අසුන යට කංසා සැඟවීමට කටයුතු කර ඇත.

පොලීසියනැගෙනහිර අම්මාන් නුවරදීමෝටර් රථය පරීක්ෂා කරන අවස්ථාවේදි සැඟවා තිබු කංසා හමු වී ඇති අතර ස්වාමි පුරෂයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ස්වාමිපුරුෂයා මෝටර් රථයේ කංසා සඟවා නොමැති බවට ප්‍රශ්න කිරීමේදි පොලීසියට තේරුම් ගොස් ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගෙන් කංසා ලබාගෙනරියදුරු අසුන යට සැඟවු බවට බිරිඳගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීඅනාවරණය වී ඇත.

නීතිමය කටයුතු කරගෙන යෑම සඳහා රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)

RECOMMEND POSTS