කතකගේ ඡායාරූපයක් උසාවි යයි



අබුඩාබි නුවර විදේශ කාන්තාවක් වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් අවසරයකින් තොරව සමාජ ජාල වෙබ් අඩවිවල පළ කිරීම හේතුවෙන් දඩ නියම කර ඇති බව වාර්තා වේ.

වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ස්වෙච්ඡා සේවාවන් පිළිබඳව දැණුවත් කිරීමේ වැඩසටහනකදී අහඹු ලෙස ලබාගත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල විදේශ කාන්තාව පළ කර ඇත.

අවසරයකින් තොරව ඡායාරූප පළ කිරීමසම්බන්ධයෙන් කාන්තාවගේ ස්වාමිපුරුෂයා නඩුවක් ගොනු කළ අතර විදේශ කාන්තාව වැරදිකාරිය කරමින් අධිකරණය ඩිරාම් 150,000ක දඩ මුදලක් නියම කර ඇත .

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS