කඩොලාන පැල රෝපනය කරයි



ඕමාන් පරිසර අමාත්‍යාංශය කඩොලාන පැල රෝපනය කිරීම සඳහා කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව, කඩොලාන පැල 1,000 ක් ඛෝර් අල් කුරිම් හි, අල් මුසන්නා හි විලයාට් හි රෝපණය කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.

කඩොලාන පැල 1,000 ක් රෝපණය කිරීම සඳහා සමුද්‍රීය පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය දැක් වු බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කඩොලාන වනාන්තර ප්‍රදේශ වැඩි කිරීම සහ සාගර ජීවීන්ගේ ජෛව විවිධත්වය ඉහළ නැංවීමේ අරමුණින් කඩොලාන පැල සිටුවීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS