කටාරා තාක්ෂණ සමුළුව ඇරැඹේ



කටාරා තාක්ෂණ සමුළුව සිවුවැනි වරටත් කටාර් හි දෝහා නුවර කටාරා දරමා රංගන ශාලාවේදී පැවැත්විණි.

දෙස් විදෙස් තාක්ෂණ ආයතන සහ සමාගම් රැසක නියෝජිතයෝ මෙවර ද කටාරා සමුළුවට එක් වී සිටියහ.

මෙවර සමුළුවේදී වැඩි අවදානයක් යොමු වූයේ සයිබර් ප්‍රහාර සම්බන්ධවය. සයිබර් ප්‍රහාර වැළැක්වීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කටාර් රජයේ ආයතන දැනුම්වත් කිරීමක් ද සිදුවිය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS