කටාර් රාජ්‍යය ගැන තාම තීරණයක් නෑ: පකිස්ථානය



කටාර් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් නවතා දැමීමට හදිසි තීරණයක් ගෙන නැති බව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයකු  ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

“අපි තාම එහෙම තීරණයක් අරගෙන නෑ, තීරණයක් ගත්තොත් නිවේදනයක් මඟින් දැණුවත් කරනවා ’’ යනුවෙන් මාධ්‍ය ප්‍රකාශක, නෆීස් සකරියා ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS