කටාරයට දිනපතා ටොන් ගණනින් ආහාර
හුදෙකලා වී සිටින කටාර් රාජ්‍යයට දිනපතා ටොන් ගණනින් ආහාර යැවීම සිදු කරන බව ඉරානය කියයි.
දිනපතා එළවළු සහ පලතුරු ටොන් 1,100 ක ප්‍රමාණයක් යැවෙන බව ඉරානය වැඩි දුරටත් කියා සිටී.
ඉරානය කටාර් රාජ්‍යයේ සමීපතම මිතුරෙකි. ආහාර නැව් ඉරානයේ දකුණු දෙසින් පිහිටි බුෂේර් පළාතේ වරායවලින් පිටත්ව යන බව ද පැවැසෙයි.
(ප්‍රෙස් ටීවී)