කටාරය ද්‍රෝහීකමේ සංකේතයයි



කටාර් රාජ්‍යය අහංකාර හා මුරණ්ඩු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් දේශපාලකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ගණනාවක් එම රාජ්‍යය හෙළා දකිනවා.

ත‍්‍රස්තවාදී සංවිධානවලට සහාය දැක්වීම සහ ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කිරීමහේතුවෙන් බහරේන් රාජ්‍යය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යයට එරෙහිව වසර තුනක සිට කටයුතු කරනවා.

ආරවුල සමථයකට පත් කිරීමට කිසිදු උනන්දුවක් නොදක්වන බවත්, තමන්ගේ ස්ථාවරයේ දිගටම සිටින බව නිවේදනයක් නිකුත් කරමින් කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේ ය.

ජානක ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මනමා නුවර)

RECOMMEND POSTS