කටාරය ඉරානය සහ තුර්කිය සමඟ සාකච්ඡා



කටාර් රාජ්‍යයට එරෙහිව ඇති වී තිබෙන ප්‍රශ්නකාරි තත්ත්වය හමුවේ තම රටට අවශ්‍ය ආහාර සහ පානීය ජලය ලබාගැනීම සඳහා ඉරානය සහ තුර්කිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව අල්-අරේබියා වෙබ් පුවත් අඩවිය වාර්තා කළේය.

“අපි ඉරානය, තුර්කිය සහ අනිකුත් රටවල් සමඟ සාකච්ඡා කරමින් ඉන්නේ අපට අවශ්‍ය ආහාර සහ පානීය ජලය ලබාගන්න, දෝහා වල තියන විශාල ගබඩා වල මාසයකට පමණ ප්‍රමාණවත් ආහාර සහ පානීය ජලය සංචිතදැනටඅප සතුව තියනවා.’’ කටාර් නිලධාරියකු ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-අරේබියා පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS