කංසා කිලෝ 527,900ක් අල්ලයි



සෞදි අරාබියේ ජාසන් පලාතෙන් කංසා කිලෝග්‍රෑම් පන්ලක්ෂ විසිහත්දහස් නවසීයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

යේමන ජාතිකයන් දෙදෙනෙක් බෝට්ටුවකින් සෞදි අරාබියට ඇතුළු වීමට උත්සහ කිරීමේදි සෞදි වෙරළාරක්ෂක අධිකාරිය පරීක්ෂා කර ඇති අතර කංසා තොගය සමඟ ඔවුන් අත්ඩඅංගුවට ගෙන ඇත.

නීතිමය පියවරගැනීම සඳහා රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාරදීමට සෞදි වෙරළාරක්ෂක අධිකාරිය කටයුතු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS