ඕස්ට්‍රේලියාව සමඟ සම්බන්ධ වෙයි



ඕමානය සහ ඕස්ට්‍රේලියාවකිලෝමීටර් 9,700ක් දිග සබ්මැරීන් කේබලයකින් එකට සම්බන්ධ කිරීමට යන බව වාර්තා වේ.

ඕමානයේ මස්කට් නුවර සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සබ්මැරීන් කේබලය හරහා ඍජුවසම්බන්ධ වෙයි.

ඕමාන්-ඕස්ට්‍රේලියා කේබල් පද්ධතිය ඉදිකිරිමේ ව්‍යාපෘතියසඳහාසබ්කොම් නැමති සමාගම තෝරා ගෙන ඇත.

කේබල් පද්ධතියේ වැඩකටයුතු අවසන්වීමෙන් පසු, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, යුරෝපය,මැද පෙරදිග සහ අප්‍රිකාව සමඟ එකට සම්බන්ධ වන අධිවේගි කේබල් පද්ධතිය බවට පත් වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS