ඕස්ට්‍රේලියාව කටාරය පසුකරයි



ඕස්ට්‍රේලියාව ලොව ස්භාවික ද්‍රව වායු අපනයනයේ ප්‍රධාන රට ලෙස පෙරමුණට පැමිණීමට සමත් වී ඇත.

පෙරමුණේ සිටි කටාර් රාජ්‍යය දෙවැනි තැනට පත් වී ඇති බවනොවැම්බර් මාසයේ නිකුත් කරන ලද සංඛ්‍යා දත්තවලට අනුව පැහැදිලි වේ . 

ඕස්ට්‍රේලියාව ස්භාවික ද්‍රව වායු ටොන් මිලියන 6.7936ක්නොවැම්බර් මාසයේ අපනයනය කර ඇති අතර කටාර් රාජ්‍යය මිලියන 6.2025ක් වේ.

ඕස්ට්‍රේලියාව පසුගිය මාසයේ (ඔක්තෝබර්) 15%ක වර්ධනයක් අත්කරගෙන ඇති අතර කටාර් රාජ්‍යය 3% කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS