ඕමාන් හමුදාවට 1,000කට වැඩි පිරිසක්



ඕමාන් හමුදාවට 1,000කට වැඩි තරුණයින් පිරිසක්  බඳවා ගෙන ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

රැකියා විරහිත ඕමාන් තරුණයින් හමුදාවට බඳවා ගැනීම සඳහා  කම්කරු අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අංශ පසුගිය කාලය තුළ තරුණයින්ව දැණුවත් කිරිමේ ප්‍රතිඵයක් ලෙස තරුණයින් 1,000කට වැඩි පිරිසක් හමුදාවට බඳවා ගැනීමට හැකි වී ඇත.

ඕමාන් සුල්තාන්, හයිතම් බින් තාරික්ගේ උපදෙස් මත තරුණයින්ව හමුදා සේවයට බඳවා ගැනීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS