ඕමාන් සුල්තාන් බෙල්ජියමේ



වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීමේ අරමුණ ඇතිව, ඕමහාන් සුල්තාන් කබූස් බෙල්ජියමට ගොස් ඇතැයි වාර්තා වේ.

79 හැවිරිදි සුල්තාන්වරයා පිළිකාවකින් පීඩා විඳින බව ද පැවැසෙයි. 2015 මාර්තු මාසයේ සිට ජර්මනියේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබන සුල්තාන්වරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ඉතා අඩුවෙනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS