ඕමාන් ගුවන් යානාවල වෙලාව වෙනස් වෙයි



ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන්යානාවන් බහරේන රාජ්‍යයට පියාසර කරනු ලබන වේලාවන් නඩත්තු කටයුතු හේතුවෙන් ඔක්තෝබර් 10 සිට 25 වෙනිදා දක්වා වෙනස් කිරීමට ඕමාන් ගුවන් සේවයතීරණය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අදාල වේලාවන් රටවල් දෙක අතර ගුවන්ගමන් වලට අදාල වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS