ඕමානයේ සුල්තාන් ජෝර්දානය රජ සමග සාකච්ඡා



ඕමාන් සුල්තාන්, කුබූස්බින් සෙඩ් සහ ජෝර්දාන් රජු, අබ්දුල්ලා ඉබන්අල්-හුසේන්සමඟ මස්කට් නුවර සීබ් නගරයේ පිහිටි බයිට් අල්-බාරකා මාලිගයේදි සාකච්ඡාව පැවති බව වාර්තා වේ.

නායකයන් දෙදෙනාතමරටවල් අතරශක්තිමත්සබඳතාවයන් මෙන්මසබඳතාවයන්වැඩි දියුණු කර ගන්නා ආකාරය පිළිබද, සියලුම අංශයන් සංවර්ධනය කිරීමේදි  සහයෝගයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබදව සමාලෝචනයක යෙදී ඇති බව වාර්තා වේ.

ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා ප්‍රධානඋපදේශක, සහ අබ්දුල්ලාහ්රජුගේ පුද්ගලිකනියෝජිත,ගාසිබින්මුහම්මද් කුමරුසහ රාජකීය අධිකරණ අමාත්‍ය, සයිඩ් කාලිඩ් බින්හිලාල්බින් සවුද්අල්-බුසයිදි මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS