ඕමානයට නොමිලේ එන්නත් ලක්ෂයක්



ඕමානයට කොවිඩ් -19 එන්නත් ලක්ෂයක් නොමිලේ ලබාදීමට ඉන්දියාව කටයුතු කර ඇති බව වාර්තා වේ.

අදාල එන්නත් ප්‍රමාණය මස්කට් නුවරට ලැබුණු බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

කොවිඩ් -19 එන්නත් ලබාදීමෙන් ඉන්දියාව සහ ඕමානය අතර පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශංකර් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS