ඕමානය 50 % බද්දක් අය කරයි



ඕමානය පැණිබීමවලට සියයට 50ක බද්දක් අය කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව වාර්තා වේ.

2020 ඔක්තෝබර් 01 සිට අදාල බදු මුදල අය කරගන්නා බවත්, බදු මුදල අය කරගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව ඕමාන් බදු අධිකාරිය ප්‍රකාශ කරයි.

සීනි අඩංගු පෝෂණ අතිරේක, විශේෂ ආහාර සහ රෝගීන්ට ලබාදෙන බීම වර්ග බද්දට ඇතුළත් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS