ඔබේ සීමාවන් තුළ රැඳී සිටින්න: ඉරානයට කියයි



ඉරාකයේ වැඩ කටයුතුවලට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් නොවන ලෙස ඉරානයේ උත්තරීතර නායක, අයතුල්ලා අලි කමේනිගෙන් ඉල්ලා ඇත.

එක්සත් ජනපද හමුදා ඉරාකයේ හෝ සිරියාවේ රැඳී නොසිටිය යුතු බවත්, එම රටවලින් ඉවත් විය යුතු  බවත්, නිසැකවම හමුදාව එලවා දමන බවට අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කිරිමෙන් පසු ඔහුට විරුද්ධව විරෝධාතා පටන් ගෙන ඇත.

 “කමේනි ඔබ ඔබේ සීමාවන් තුළ රැඳී සිටින්න’’ යනුවෙන් සඳහන් කරමින් මැදිහත්වීම් නතර කරන ලෙස මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම් ඉල්ලා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS