ඒකාබද්ධ තෙල් නිෂ්පාදනය නවත්වයි



සෞදි අරාබිය සහ කුවේට් රාජ්‍යය එකාබද්ධව තෙල් නිෂ්පාදනය නතර කිරීමට එකඟ වී ඇති බව වාර්තා වේ.

2020 ජුනි 01 දින සිට අල්-කෆ්ජි ක්‍ෂේත්‍රයේ තෙල් නිෂ්පාදන කටයුතු මාසයක කාලයකට නතර කිරීමට රටවල් දෙකම එකඟ වී ඇත.

ගෝලීය තෙල් අතිරික්තය අවම කිරීම සඳහා තෙල් නිෂ්පාදනය අඩු කිරීමට සෞදි අරාබිය සහ කුවේටය ඔපෙක් + තෙල් නිෂ්පාදන සාමාජික රටවල් සමඟ එකඟ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS