එමිරේට්ස් විදේශ ඇමති නවසීලත්නයේ



එක්සත් අරාබි එමිරේට්ස් විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය, ෂයික් අබ්දුල්ලා බින් සෙයිඩ් අල්-නහියන් නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය, වින්ස්ටන් පීටර්ස්නවසීලත්නයේ වෙලින්ටන් නුවරදී හමු වී ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ නවසීලන්තය අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කරගන්නා ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත.

ආහාර සුරක්ෂිතතාවය, වෙළඳ හා ආයෝජන,පුනර්ජනනීය බලශක්ති සහ විවිධ ක්ෂේත්‍රවල දැණුම හුවමාරු කරගන්නා අකාකරය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර නායකයන් දෙදෙනා ගිවිසුම් කීපයක්ද අත්සන් කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS