එමිරේට්ස් යානය අඟහරුගේ වායුගෝලයට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අඟහරු වෙත යැවු “Hope Probe’’ යානය අඟහරු වෙත ලඟා වී ඇති බව වාර්තා වේ.

ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්2020 ජුලි 20 වන දින දියත් කරන ලද පළමු අරාබි අන්තර් ග්‍රහලෝක මෙහෙයුම යානය වන හෝප් ප්‍රොබ්, 2021 පෙබරවාරි රාත්‍රී 7.42 ට (එමිරේට්ස් වේලාවෙන්) අඟහරුගේ වායුගෝලයට පැමිණෙන ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් යානය අඟහරුගේ වායුගෝලයට පැමිණීමේ අවස්ථාව බහරේන් රූපවාහිනි නාලිකාවෙන් විකාශනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS