එමිරේට්ස් - එටිහාඩ් එකතුවීම බොරුවක්ලු



එමිරේට්ස් - එටිහාඩ් ගුවන්සේවයන් එකට එකතු වන බවට ගෙන යනු ලබව ප්‍රචාරයන් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එමිරේට් ගුවන් සමාගමට සම්බන්ධ ප්‍රකාශකයෙකු නිවේදනයක් මගින් නිවේදනය කර සිටියේය.

අප ආයතනය එටිහාඩ් ගුවන් සේවය සමග එකතු වීම ගැන කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS