එතිහාඩ් යළි ගුවන්ගමන් අරඹයි



එතිහාඩ් ගුවන් සමාගම ගුවන් ගමන් යළි ආරම්භ කරන බව වාර්තා වේ.

එතිහාඩ් ගුවන් සමාගම ජුලි මාසයේ සිට ගමනාන්ත 42 කට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවට නිවේදනයේ සඳහන් කර ඇත.

ජකර්තා, කරච්චි, ක්වාලාලම්පූර්, මැනිලා, මෙල්බර්න්, සෝල්, සිංගප්පූරුව, සිඩ්නි ටෝකියෝ, ඇම්ස්ටර්ඩෑම්, බාර්සිලෝනා, බ්‍රසල්ස්, ඩබ්ලින්, ෆ්‍රැන්ක්ෆර්ට්, ජිනීවා, ලන්ඩන් හීත්‍රෝ, මැඩ්රිඩ්, මිලාන්, පැරිස් චාල්ස් ඩි ගෝල් සහ සූරිච් ගමනාන්ත අතරින් කීපයක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS