උත්තරීතර නායකයාටත් සම්බාධක



ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනි, ඔහුගේ පුතුන් ඇතුළු එම පවුලේ සාමාජිකයන්ට ද කොමේනිගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද ඇමෙරිකාව සම්බාධක පනවා ඇත.

ඊයේ (4) දිනයේ ඇමෙරිකාව මෙසේ නව දෙනකුට සම්බාධක පැනැවීම කළේය. ඒ, තෙහෙරානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය වටලා අත්පත් කර ගැනීමේ සිදුවීමට වසර 40 ක් ගතවෙද්දීය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS