ඊශ්‍රායලයේ පාසල් යළි ඇරැඹේ



'‍කොවිඩ් 19' වයිරස වයාප්තිය පාලනයත් සමග ඊශ්‍රායලයේ පාසල් වසරකට පසු යළි විවෘත වී ඇත.

ඒ අනුව, පෙර පාසල් සිට 12 වැනි ශ්‍රේණිය තෙක් පංතිවල සියලු දරුදැරියන් සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙනු ඇතැයි ඊශ්‍රායල අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.

ඊශ්‍රායලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 8,36,926 කි. මරණ වාර්තා වන්නේ 6,334 ක් ලෙසය.

(අල් ජසීරා)


RECOMMEND POSTS