ඊශ්රායලයේ චන්ද්ර ගවේෂණ මෙහෙයුම අසාර්ථකයි
ඊශ්රායලය සඳ ගවේෂණයට යැවූ බෙරෂීත් නමැති රොබෝ ගවේෂණ යානය සඳට කඩා වැටුණි. යානය කඩා වැටුණේ එය සඳට පතිත කිරීමට යෑමේදීය.
ඒ අනුව සිය පළමු චන්ද්ර ගවේෂණ මෙහෙයුම අසාර්ථක වූ බව ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි. ඊශ්රායල රජය මෙම චන්ද්ර මෙහෙයුම සිදු කළේ පෞද්ගලික ගගන පර්යේෂණ සමාගමක් සමඟ අත්වැල් බැඳ ගනිමිනි.
ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)