ඊශ්‍රායලයේ ආසාදිතයෝ 13,300 ක්



ඊශ්‍රායලයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 13,362 ක් වාර්තා වේ. මරණ වාර්තා වන්නේ 156 ක් ලෙසිනි.

ගතවුණු පැය 24 ඇතුළත මරණ 97 ක් වාර්තා වූ බව ද පැවැසෙයි. ඊශ්‍රායලය ද ලොක්ඩවුන් කිරීමට භාරකාර අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පියවර ගෙන ඇත.

කෙසේ නමුත් ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව පැනැවූ ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරීමට භාරකාර අගමැති නෙදන්යාහු තීරණය කර ඇතැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS