ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර



සිරියාවේ හඳුනාගත් ස්ථාන දෙකකට ඊශ්‍රායල හමුදා රොකට් ප්‍රහාර එල්ල විය. ප්‍රහාරය එල්ල කර ඇත්තේ සිරියානු හමුදා සොල්ලාදුවන් ඉලක්ක කර ගනිමින් යැයි ද පැවැසෙයි.

ප්‍රහාරයෙන් සොල්දාදුවන් කී දෙනෙකු මියගියේදැයි මෙතෙක් අනාවරණය වී නැත. සිරියානු අර්බුදයට ඉරානය මැදිහත් වී සිටීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය දැඩි විරෝධයක් දක්වයි.

ඉරානය සිරියානු රජයට සහාය දක්වමින්, සිරියානු රජයට එරෙහිව සටන් වදින ත්‍රස්තවාදීන්ට පහර දෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS