ඊශ්‍රායලයට එරෙහිව යුනෙස්කෝවෙන් මෝසමක්



පලස්තීනුවන්ට ‘අල් අක්සා’ මුස්ලිම් පල්ලියට යෑම තහනම් කිරීමට ඊශ්‍රායල බලධාරීන් ගෙන ඇති තීරණයට යුනෙස්කෝ සංවිධයේ විරෝධය පළ වී ඇති බවත්, ඊට එරෙහිව එම සංවිධානය මෝසමක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කර තිබේ.

‘අල් අක්සා’ මුස්ලිම් පල්ලියට පිවිසීම පලස්තීනුවන්ට ඇති අයිතියක් යැයි යුනෙස්කෝ සංවිධානය වැඩි දුරටත් කියා සිටී. මෙම මුස්ලිම් පල්ලිය පැරැණි ජෙරුසිලම් නගරයේ පිහිටා ඇති පැරැණි මෙන්ම ශූද්ධ වූ සුන්නි මුස්ලිම් පල්ලියකි.


RECOMMEND POSTS