ඊශ්‍රායල හමුදා පහර දීලා



ඊශ්‍රායල හමුදා කළ පහරදීමකින් ගාසා තීරයේ පලස්තීනුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් පලස්තීනුවන්ට පහර දී ඇත්තේ ඛාන් යූනිස් ප්‍රදේශයේදීය. ඊශ්‍රායල හමුදාව පවසන්නේ මෙම පලස්තීනුවන් බෝම්බයක් අටවමින් සිටිද්දී ඔවුන්ට පහර දුන් බවය.

පලස්තීන පාලන අධිකාරිය චෝදනා කරන්නේ ඊශ්‍රායල හමුදා නිරායුධ පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබූ බවටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS