ඊශ්‍රායල හමුදා පලස්තීනුවකු මරා දමයි





Palastine
ඊශ්‍රායල හමුදා පෙරේදා (16) බටහිර ඉවුරේදී පලස්තීන තරුණයකු වෙඩි තබා ඝාතනය කළේය.
මෙම තරුණයා ඊශ්‍රායල වැසියන්ට පිහි ප්‍රහාරයක් එල්ල කළ බවත් එයින් ඊශ්‍රායල සොල්දාදුවකු බරපතළ තුවාල ලැබූ බවත් වාර්තා වේ. ඊශ්‍රායල හමුදාව තරුණයාට වෙඩි තබා ඇත්තේ එම අවස්ථාවේදීය. මෙය සිදුවී ඇත්තේ බටහිර ඉවුරේ ටෙල් රුමාදියා නගරය ආශ්‍රිතව යැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS