ඊශ්‍රායල නිවාස සංකීර්ණය ට්‍රම්ප් නමින් නම් කෙරේ



ඊශ්‍රායලය ඔවුන් විසින් බලෙන් අත්පත් කරගෙන සිටින සිරියානු ගෝලාන් කඳුකරයේ ඉදිකළ නිවාස සංකීර්ණයක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ගරු කිරීමක් ලෙස ඔහුගේ නමින් නම් කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් විය යුතු බව පෙන්වා දෙමින් එය නිල වශයෙන් තහවුරු කරනු ලැබ තිබේ. මෙය බොහෝ දෙනාගේ විරෝධයට හේතුවක් වුවත් ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයාට තුති පුද කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS